Sunday, June 14, 2026
Homeදේශීයශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එකඟතාවයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එකඟතාවයක්

ඉන්දීය රජය හා ශ්‍රී ලංකාව අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව එකඟතාවයකට පැමිණීමට යෝජනා වී තිබෙනවා.

ඒ සඳහා දෙරට අතර ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයකට අත්සන් තැබීම වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   ඉන්ධන බේදා හරින්න අලුත් සමාගමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්