Wednesday, September 9, 2026
Homeදේශීය19 හැවිරිදි යුවලක් දියේ ගිලී අතුරුදහන්

19 හැවිරිදි යුවලක් දියේ ගිලී අතුරුදහන්

වේයන්ගොඩ, අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දියනෑමට ගිය යුවලක් ගසාගෙනගොස් අතුරදන්ව ඇත.

ඊයේ (07) සවස මෙලෙස අතුරුදන්ව ඇත්තේ විවාහවීමට සිටි යුවලකි.

දියෙහි ගිලී අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 19 ක් වූ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර කාන්තාව වයස අවුරුදු 19 ක් වූ කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.

වේයන්ගොඩ පොලිසිය, ප්‍රදේශවාසින් , යුධ හමුදාව හා නාවික හමුදාව එක්ව ඔවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

READ:   ශ්‍රී ලංකාව සුපිරි 6 වටයේ පළමු ජය ලබයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්