Monday, September 28, 2026
Homeදේශීයප්‍රවීන රංගන ශිල්පිනි කාන්ති ගුණතුංග දිවි ගමනට සමුදෙයි..

ප්‍රවීන රංගන ශිල්පිනි කාන්ති ගුණතුංග දිවි ගමනට සමුදෙයි..

හෙළ සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරව නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගිය බව වාර්තා වෙනවා.

සංදේශය, දුප්පතාගේ දුක,වන මෝහිණී, සැලමුතු පින්න ඇතුළු සිංහල සිනමාවේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇති ඒ මහත්මිය මියයන විට 86 වන වියෙහි පසුවුණා.

විවාහ වීමෙන් පසු කෙන්යාව බලා පිටත්ව ගිය ඇය නැවත වරක් පැමිණ මෙරට චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා සිය රංගන දායකත්වය ලබා දී තිබුණා.

READ:   පෙම්වතිය පුදුම කරන්න සැප රියක් ඉස්සූ පෙම්වතා කොටුවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්