Monday, September 28, 2026
Homeදේශීයසංචාරක රූ රැජින ජාත්‍යන්තර තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී

සංචාරක රූ රැජින ජාත්‍යන්තර තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී

ලෝක සංචාරක රූ රැජින තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (07) මධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.

තරගය ජූලි 20 වනදා සිට ජූලි 30 දක්වා කොළඹ, මීගමුව,මහනුවර, නුවරඑළිය, ඇල්ල, යාල සහ වැලිගම යන ප්‍රදේශ මූලික කරගෙන පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අරමුදලට කෝටි 12ක් පරිත්‍යාග කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්