Sunday, June 28, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක්

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කළා.

ඒ පන්දුවාර 48යි එක් පන්දුවක් තුළ දී.

පන්දුවට පහරදීමේදී කොදෙව් ඉනිම වෙනුවෙන් කීසි කාති ලකුණු 87ක් (96) රැස් කළා.

Johnson Charles ලකුණු 39 (38) යි. Romario Shepherd ලකුණු 26 (21) යි.

අගනා පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිඳහෙළීමට සමත් වුණා.

දුශාන් හේමන්ත කඩුලු 02ක් දවා ගත්තා.

READ:   සවුදි සොහොයුරියන්ගේ අබිරහස් මරණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්