අතුරිගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළඳසැලක හිමිකාරිනියක් ඝාතනය කර එම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට පහර දී පසුව බරපතල තුවාල ලැබූ තුවාලකරු රෝහල් ගතකර සිටියදී මියයෑම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරිගිරිය පොලිසිය විසින් ඊයේ (07) සවස සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 29 ක් වූ කොරලවැල්ල ,මොරටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිසිය පැවසුවා.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…