බණ්ඩාරවෙල සිසුන් පිරිසික් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට පහරදී පිහියකින් තුවාල කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකාර සිසුන් තිදෙනෙක් ඊයේ (22) පොලිස්…
ගල්කිස්ස, 4 වන පටුමග ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට පත් පුද්ගලයා වෙළඳසැල් හිමිකරුවකු බවයි…
ගෙවුණු අප්‍රේල් 15 වනදා ගාල්ල , දඩල්ල ප්‍රදේශයේ පැවති ඩී.ජේ. සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන්…
පසුගිය දා පාස්පෝට් දෙකක් සහිතව මෙරටට ඇතුළු වූ චීන ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත් වන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.…
ස්වාභාවික පරිසරයට හානි සිදු කරමින් රත්නපුර ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැණීම් කරම්න් සිටි පුද්ගලයින් නව දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්…
කොටිපති ව්‍යාපාරික කාන්තාවක් විසින් කල පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාර තරුණිය පොලිසිය තුළ දී අසනීප වී පසුව අභිරහස්…
ගංජා මිශ්‍ර රොටියක් කෑමට දී මත්පැන් පොවා 20 හැවිරිදි තරුණියක් දූෂණය කළ කෝවිලක පූජකයෙකු ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට…
නුවරඑළිය, හවාඑළිය ගාඩ් වත්ත රක්ෂිතයේ දර සේවීම සඳහා ගිය පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා. එම පුද්ගලයාට පෙරේදා (20) සවස දර සෙවීම සඳහා…
සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය නදීකා දිල්හානිගේ දේහය අද (20) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට රැගෙනවිත් තිබෙනවා. අනතුරව දේහය මරණ…
බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාරගය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ…
වැලිපැන්න ,කොලැහැකඩ, නවුන්තුඩුව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. ඊයේ (19) උදෑසන මේ සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට පණිවිඩයක් ලැබී…