බණ්ඩාරවෙල සිසුන් පිරිසික් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට පහරදී පිහියකින් තුවාල කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකාර සිසුන් තිදෙනෙක් ඊයේ (22) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමාජ තුළ සංසරණය වූ විඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයකින් අනතුරුවයි.
අත්අඩංගුවට පත් සිසුන් අවුරුදු 16 හා 17 යන වයස්වල පසුවන බණ්ඩාරවෙල හා හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
එමෙන්ම සංසරණය යූ විඩියෝවේ ගැටුම ඇතිකරගත් සිසුන් දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානයක ගැටුමක් ඇතිකර ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
එම සිසුන් දෙදෙනා වයස අවුරුදු 16 පසුවන බණ්ඩාරවෙල හා දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බණ්ඩාරවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…