#police_lka

කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේ සෝදිසි කිරීම් ඉහළට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රේගු අධ්‍යක්ෂකවරයාට…

3 years ago

සරුංගලයක ආරවුලට සිසුවෙකුගේ අතක් වෙන් වෙන්න කපලා

මාතර, වේරගම්පිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී පාසල් සිසුවෙකුගේ අතක් ශරීරයෙන් වෙන් වන සේ කපා දමා තිබෙනවා. ඊයේ…

3 years ago

මංගල උත්සවයේ මල් වෙඩිල්ලෙන් තරුණයෙකු මරුට..

තඹුත්තේගම,තේක්කවත්ත ප්‍රදේශයේදී මල් වෙඩිලක් පත්තුවීම හේතුවෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ…

3 years ago

ඇමති ප්‍රසන්නගේ ආරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසින් අතර ගැටුමක්

මිනුවන්ගොඩ,පන්සිල්ගොඩ ප්‍රදේශයේ දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසින් අතර ඊයේ (25) රාත්‍රියේ, ගැටුමක් ඇතිව තිබෙනවා. දෙපාර්ශවය අතර…

3 years ago

වන අලි පහරදීමකින් 15 හැවිරිදි දරුවෙකු මරුට

තලාව, තිරප්පනේ වැව අසලදී වන අලියෙකු 15 හැවිරිදි දරුවෙකුට පහර දී තිබෙනවා. වන අලියාගේ පහරදීමෙන් එම දරුවා මියගිය බව පොලිසිය…

3 years ago

බලපිටිය අධිකරණය අසල වෙඩි තැබීමක්

බලපිටිය අධිකරණය අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

3 years ago

මිලියන 34ක මත්ද්‍රව්‍ය තැපෑලෙන්

තැපැල් මගින් එවන ලද "කුෂ්" නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475 ක් හමුව තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන්…

3 years ago

ගුරුවරයාට පහරදුන් සිසුන් 4ක් රිමාන්ඩ්

පුත්තලමේ පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් හතර දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර…

3 years ago

පාසල් සිසුවියකට අතවර කිරීමට ගිය බව කියන තරුණයෙක් ගම්වාසින් අල්ලයි (VIDEO)

ගනේගම පසල් සිසුවියකට අතවර කිරීමට තැත්කලා යැයි චෝදනා කරමින් ගම්වාසින් විසින් තරුණයෙක් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා. එම විඩියෝව පහතින්,…

3 years ago

යතුරු පැදි දෙකක් සහ වෑන් රථයක් ගැටෙයි: 17 හැවිරිදි තරුණයෙක් මරුට

දුම්මලසූරිය,මරක්කරමුල්ල අතුරු මාර්ගයේ ප්‍රධාන මාර්ගය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනයකර ගත නොහැකිව මාර්ගයේ පෙරළී වෑන් රථයක ගැටී…

3 years ago

හබරාදූව වෙඩිතැබීමක්: පුද්ගලයෙකු මරුට

හබරාදූව හීනටිගල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා…

3 years ago