දුම්මලසූරිය,මරක්කරමුල්ල අතුරු මාර්ගයේ ප්‍රධාන මාර්ගය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනයකර ගත නොහැකිව මාර්ගයේ පෙරළී වෑන් රථයක ගැටී තිබෙනවා.
එහිදී එම දිශාවට ධාවනය වූ තවත් යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව වෑන් රථයේ සහ යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.
ඊයේ (23) දහවල් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ එම යතුරුපැදිවල ගමන්ගත් අනෙක් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මුලින්ම අනතුරට පත්වූ යතුරුපැදිකරු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක්වූ ගොරකගස්ආර, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
දුම්මලසූරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…