Sunday, September 13, 2026
Homeදේශීයසියත C.I.D වෙත කැඳවයි (VIDEO)

සියත C.I.D වෙත කැඳවයි (VIDEO)

සියත ටී.වි නාලිකාව වෙනුවෙන් නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සිදුවූ දිනයේ සියත නාලිකාවේ විකාශනය වූ වැඩසටහනක තොරතුරු ඉල්ලා සියත නාලිකාව මෙලෙස අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

සියත නාලිකාවේ ප්‍රචාරය වන ටෙලිවැකිය නැමති වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා එල්ල වන තර්ජන පිළිබඳව පැමිණිල්ලක්, සියත නාලිකාව විසින් මෙහිදී ඉදිරිපත් කර තිබුණා.

විස්තර සහිත අදාළ විඩියෝව පහතින්,

READ:   IMF ගිවිසුම අත්සන් කල පසු ශ්‍රී ලාංකිකයින්ට අතිශය දුශ්කර කැපකිරීම් කිරීමට සිදුවෙයි - සමන්තා පවර්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්