Sunday, September 20, 2026
Homeදේශීයකටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේ සෝදිසි කිරීම් ඉහළට

කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේ සෝදිසි කිරීම් ඉහළට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රේගු අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී තිබේ.

ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වළැක්වීම සඳහ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම ස්කෑන් යන්ත්‍ර සවිකිරීමට ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී ඇත.

READ:   දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්