file
තැපැල් මගින් එවන ලද “කුෂ්” නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475 ක් හමුව තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගයිහි වටිනාකම රුපියල් මිලියන 34.75 ක් බව රේගුව පවසනවා.
පසුගිය කාලය තුල දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑලිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත පාර්සල් 10 ක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය එවා තිබේ.
එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ නිසා පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර ඇත.
එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව තිබේ.
වැඩිදුර විමර්ශනය කිරීම සඳහා මත්ද්‍රව් තොගය පොලිස් මත්ද්‍රවය කාර්යාංශය වෙත භාරදී ඇත.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…