file
මිනුවන්ගොඩ,පන්සිල්ගොඩ ප්‍රදේශයේ දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසින් අතර ඊයේ (25) රාත්‍රියේ, ගැටුමක් ඇතිව තිබෙනවා.
දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදීග ගොස් අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතළු තිදෙනෙකුට ප්‍රදේශවාසින් පහර දී ඇති බව පොලිසිය පවසනවා.
පහරදීමෙන් තුවාල ලැබූ අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරයෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයෙකු ගම්පහ රෝහලට ඇතළත් කර ඇත.
පන්සිල්ගොඩ ප්‍රදේශයේ ඉඩමක කිසියම් පිරිසක් පැමිණ වලවල් කැපීම නිසා මෙම ගැටුම ඇතිවූ බව ප්‍රදේශවාසින් පවසනවා.
අදාළ පහරදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…