Saturday, September 12, 2026
Homeදේශීයපොලිස්පතිගේ සේවා කාලය අවසන්!

පොලිස්පතිගේ සේවා කාලය අවසන්!

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව අදින් (26) අවසන් වීමට නියමිතයි.

ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ.

පසුගිය මාර්තු 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබූ වත්මන් පොලිස්පතිවරයාට මාස 3ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දුන්නා.

මේ වන විට විදෙස් ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව නව පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

READ:   ඡන්දෙට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්