තඹුත්තේගම,තේක්කවත්ත ප්‍රදේශයේදී මල් වෙඩිලක් පත්තුවීම හේතුවෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක් වූ තේක්කවත්ත , තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.
ඔහු සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයේ මල්වෙඩි පත්තු කරමින් සිටියදී මල් වෙඩිල්ලක් පත්තු නොවීම හේතුවෙන් නැවත වරක් එය අසලට ගොස් නූලට ගිනි තැබීමට උත්සාහ කිරීමේදී එය පත්තු වී ඔහුගේ හිසේ වැදී ඇති බව පොලිසිය පවසනවා.
තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…