file
ස්වාභාවික පරිසරයට හානි සිදු කරමින් රත්නපුර ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැණීම් කරම්න් සිටි පුද්ගලයින් නව දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරින්ට විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
බලපත්‍ර නොමැතිව දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් පතල් කැණීම් කරමින් සිටි පන්නල, බදුල්ල, දොඩම්පේ, සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 48 සහ 54 වයසේ පසුවන පුද්ගලයන් නව දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
පතල් කැණීම් කිරීම සදහා භාවිතා කල එක්ස්කැවේටර් යන්ත්‍ර 03 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඇහැලියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…