Thursday, July 23, 2026
Homeදේශීයඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර , සබරගමුව ,මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල , මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකයි.

ඌව පළාත, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රීක්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකියි.

READ:   ජනපති මැදිහත්වීමෙන් වතු කම්කරු වැටුප ඉහළ දැමීමට වැඩ පිළිවෙලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්