Saturday, September 12, 2026
Homeදේශීයඉන්දියාවේ සබ්මැරීනයක් හදිසියේ ලංකාවට

ඉන්දියාවේ සබ්මැරීනයක් හදිසියේ ලංකාවට

ඉන්දීය නාවික හමුදාවට අයත් නවීන සබ්මැරීන් යාත්‍රවාක් හෙට (19) මෙරටට පැමිණීමට නියමිතයි.

“වාගීර්” නැමති මෙම සබ්මැරීනය 9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් මෙරටට පැමිණෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වාර්තා කළා.

හෙට සිට ලබන 22 දක්වා ඉන්දියානු සබ්මැරීනය මෙරට මෙහෙයුම් කටයුතුවල නිරත වන බව සඳහන්.

READ:   බස් ගාස්තුව ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්