Sunday, June 14, 2026
Homeදේශීයකතරගම පෙරහැර බලන්න යන අයට විශේෂ නිවේදනයක්

කතරගම පෙරහැර බලන්න යන අයට විශේෂ නිවේදනයක්

මෙවර කතරගම ඇසළ උත්සවය නැරඹීමට යන සියලු දෙනා වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටිනවා.

කතරගම ඇසළ උත්සවය නැරඹීමට සමාන්‍යයෙන් බැතිමතුන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා කතරගම, පූජා භූමිය සහ මැණික් ගඟ ප්‍රදේශවල ඝණ අපද්‍රව්‍ය ටොන් 1,700ක් පමණ එක් රැස් වේ.

මෙවර රුහුණු මහ කතරගම දේවාලයේ පෙරහැර ජුනි 19 වනදා සිට ජූලි මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

READ:   දුම්රිය සේවය කඩිනමින් අධිකාරියක් බවට පත් කරනවා - බන්දුල ගුණවර්ධන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්