file
පසුගිය දා පාස්පෝට් දෙකක් සහිතව මෙරටට ඇතුළු වූ චීන ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත් වන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ඒ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අදාළ චීන ජාතිකයාට කටුනායක ගුවන් තොටුපළෙන් රටට ඇතුළුමට රාජ්‍ය අමාත්‍යවරයෙකු උදව් කර ඇති බව.. සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියා.
තමන් එම සිද්ධිය සම්බන්ධයෙන් දැනගත්තේ මාධ්‍ය හමුවෙන් බවත් එතනදි යම් වරදක් සිදුව ඇති බව තමන් පිළිගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළා.
චීන ජාතිකයෙකුට තවත් පාස්පෝට් එකක් ලඟ තබා ගත නොහැකි බැවින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව අමාත්‍යවරයා පැවසුවා.
එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකරක බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…