නුවරඑළිය, හවාඑළිය ගාඩ් වත්ත රක්ෂිතයේ දර සේවීම සඳහා ගිය පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.
එම පුද්ගලයාට පෙරේදා (20) සවස දර සෙවීම සඳහා එම රක්ෂිතයට ඇතුළුව තිබේ.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 49 ක්වූ හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය, යුධ හමුදාව හා ප්‍රදේශවාසින් එක්ව ඊයේ (21) පුද්ගලයා සොයා රක්ෂිතය තුළ මෙහෙයුමක් දියත් කළ බව පොලිසිය පවසනවා.
එහිදී අතුරුදහන් වූ පුද්ගලයාගේ යැයි සැකකරන පාවහන් යුගලයක් හා කබායක් රක්ෂිතය මැද තිබී හමුව ඇත.
අතුරුදහන් වූ පුද්ගලයා සොයා නිළ සුනඛයන්ගේ සහය ඇතිව තවදුරටත් සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…