වැලිපැන්න ,කොලැහැකඩ, නවුන්තුඩුව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
ඊයේ (19) උදෑසන මේ සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට පණිවිඩයක් ලැබී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73 ක්වූ කොලැහැකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මරණකරු තම පුත්‍රය හා ලේලිය සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඔහුගේ බිරිඳ නිවසට පැමිණෙන විට ඔහු නිවසේ කාමරයක ඇඳ මත උඩබැලි අතට වැටී සිටිනවා දැක තිබේ.
මරණය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…