මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) සිය ධුරයේ වැඩභාර ගෙන තිබෙනවා. ඒ මහතා ජනාධිපති ලේකම් සමන්…
අද (27) උදෑසන 05.30ට පමණ වැල්ලවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන්…
රාගම, ඇල්පිටවල හංදිය ආසන්නයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඇති බව පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම…
2023.12.17 දිනෙන් ආරම්භ කර දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුමට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (18)…
ඉබ්බාගමුව කලාපයට අයත් ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) අසිහියෙන් යුතුව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී…
තෛලෙයිමන්නාරම ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස සිය නිවස ආසන්නයේ පොල් වත්තක මියගොස් සිටියදී දැරියගේ සිරුර ඊයේ (16) පෙරවරුවේ සොයා…
යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශ වලට හොරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්ති…
මීට මාසයකට පමණ පෙර එනම් 2024 ජනවාරි 18 වනදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුගේ ගිණි අවියක් ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත්වූ…
යුක්තිය මෙහෙයුමට සමගාමීව දිවයිනේ සියලු පොලිස් මූලස්ථානවලට යොමු කළ සැකකරුවන් 44,794 දෙනෙකුගේ ලැයිස්තුවෙන් සැකකරුවන් 7,494ක්, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මත්ද්‍රව්‍ය…
පොදු ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා විශේෂ…
පොලිසියේ විමර්ශනයන්ට අදාළව පොලිසිය විසින් ලබාදෙන දුරකථන ඇමතුමක් ලෙස දුරකථන ඇමතුම් ලබා දී සිදුකරන ජාවාරම්ක් ගැන පොලිසිය අනාවරණය කරනවා. මෙහිදී…