file
යුක්තිය මෙහෙයුමට සමගාමීව දිවයිනේ සියලු පොලිස් මූලස්ථානවලට යොමු කළ සැකකරුවන් 44,794 දෙනෙකුගේ ලැයිස්තුවෙන් සැකකරුවන් 7,494ක්, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි වරෙන්තුකරුවන් 4,088 දෙනෙකු අතරින් පුද්ගලයින් 1,191 ක්.
මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි වරෙන්තුකරුවන් 33,936 දෙනෙකු අතරින් පුද්ගලයින් 5,708 ක්.
ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4,258 දෙනෙකු අතරින් සැකකරුවන් 266 ක් සහ
අපරාධ වලට අවශ්‍ය බවට හදුනාගෙන සිටි සැකකරුවන් 2,485 දෙනෙකු අතරින් සැකකරුවන් 329 ක්ද දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…