file
මීට මාසයකට පමණ පෙර එනම් 2024 ජනවාරි 18 වනදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුගේ ගිණි අවියක් ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ බිරිඳ බී.බී.සී සිංහල පුවත් සේවයට අදහස් පළ කර සිටිනවා.
තම ස්වාමියා ජීවිතක්ෂයට පත්වූ අවස්ථාවේ පොලිසිය රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දුන්න ද, ඉන් පසු මෙතෙක් තම පවුල ගැන කිසිවක් සොයා නොබැලු බව ඇය පෙන්වා දෙනවා.
”දේශබන්දු මහත්තයා ඇවිල්ලා ඒ වෙලාවේ මගේ අතට ලක්ෂ 10ක් දීලා මහත්තයගේ වටිනාකම තීරණය කළා එයා ඒ වෙලාවේ.ඉන් පස්සේ කිසිම දෙයක් අපි ගැන හොයලා බැලුවේ නැහැ.”
පුවත දැක්වෙන සබැඳිය පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…