file
අද (27) උදෑසන 05.30ට පමණ වැල්ලවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව වාර්තා වුණා.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර හෝටලයේ තාප්පයට සහ සවි කර ඇති කැනපියකට වෙඩි උණ්ඩ 02 ක් වැදී ඇති බවට සලකුණු දක්නට ලැබෙනවා.
ටී 56 ගිනි අවියක් භාවිතයෙන් තුවක්කුකරුවන් අහසට වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…