Friday, July 17, 2026
Homeදේශීයඅවසර නැතුව මැයි රැළිවල සෙනඟ පෙන්වන ඩ්‍රෝන කැමරා තහනම්

අවසර නැතුව මැයි රැළිවල සෙනඟ පෙන්වන ඩ්‍රෝන කැමරා තහනම්

අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වන මැයි රැලි, පෙළපාළි සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡයාරූප හා වීඩියෝගත කිරීම් සිදු කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබා ගත යුතු බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව අනවසරයෙන් මැයි දින පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් වෙනවා.

දිවයින පුරා පැවැත්වෙන සියලු මැයි දින පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සවවලට ඩ්‍රෝන යනා භාවිත කරන්නේ නම් ඒ සඳහා අවසරය ලබා ගැනීම අදාළ බවත් අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   කොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගල මළ සිරුරක් 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්