Tuesday, September 8, 2026
Homeදේශීයසයිනොපෙක් ඉන්ධන මිල වෙනස් වෙයි

සයිනොපෙක් ඉන්ධන මිල වෙනස් වෙයි

සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන ඊයේ (30) මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව,

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420 ක්.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 27කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333 ක්.

සයිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් පදමා ඇති අතර එහි නව මිල රුපියල් 377 ක්.

ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.

එම මිල ගණන් පහතින්,

file
READ:   ඩීසල් මිල ඉහළට?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්