ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ…
යුක්තිය මෙහෙයුමට සමගාමීව ‘’නීතිගරුක හෙටක් ’’සෞන්දර්යාත්මක වැඩසටහනක් යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් නිලධාරීන් මැනවින් පෙළ ගැස්වීම, ඔවුන්ව ශක්තිමත් කිරීම සහ ධෛර්යමත්…
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම අද (11) සිට තවදුරටත් පුළුල් කිරීමට පොලිසිය තීරණය කර…
අපරාධ කල්ලි සමාජකයින් 43 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (10) කොළඹ දී මාධ්‍ය…
යුක්තියේ මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටලීමකදී ඊයේ (06) මොරගොඩ, ලබුනෝරුව - කඳුපාගම ප්‍රදේශයේ දී ගංජා කිලෝ 2.5කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු…
ගලෙන්බිදුණුවැව මුරියාකල්ල ප්‍රදේශයේ වයස 65 පමන පුද්ගලයෙකු ඉයේ (06) රාත්‍රි කාලයේ පැල් රැකිමට ගොස් සිටියදී පැලෙන් බිමට වැටි මියගොස් ඇතැයි…
පොතුහැර, බුළුගොල්ල හංදිය අසල දී ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස…
අද උදෑසන නවගමුව පොලිස් බල ප්‍රදේශයේ කොරතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. https://youtu.be/qvTxRstVtAg?si=iasFCy8ER1-_l27s
ගාල්ල නාගොඩ බලකුඹුර ප්‍රදේශයේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති අතර නිවැසියන්…
2021 වසරේ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු අභියාචනාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට වැඳ ආචාර කර සමාව ලබාගෙන තිබෙනවා.…
අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අහුන්ගල්ල පොලිස් වසමේ…