file
ගාල්ල නාගොඩ බලකුඹුර ප්‍රදේශයේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති අතර නිවැසියන් බිය ගැන්වීමට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලක් පොලිස් දෙපාර්තමේන්තුවෙහි සේවය කරමින් සිටියදී සේවය අත්හිටවූ පසුව සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක් වූ පොලිස් නිලධාරියෙකුගේ නිවසටයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…