Tuesday, April 21, 2026
Homeදේශීයසේවය අත්හිටවූ ගාල්ලේ හිත හොඳ පොලිස්ගේ නිවසට වෙඩි.. - "වෙඩි තිබ්බේ පොලිසියෙන්" බවට...

සේවය අත්හිටවූ ගාල්ලේ හිත හොඳ පොලිස්ගේ නිවසට වෙඩි.. – “වෙඩි තිබ්බේ පොලිසියෙන්” බවට චෝදනා (වීඩියෝ)

ගාල්ල නාගොඩ බලකුඹුර ප්‍රදේශයේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති අතර නිවැසියන් බිය ගැන්වීමට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලක් පොලිස් දෙපාර්තමේන්තුවෙහි සේවය කරමින් සිටියදී සේවය අත්හිටවූ පසුව සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක් වූ පොලිස් නිලධාරියෙකුගේ නිවසටයි.

READ:   ශ්‍රී ලංකාව ICC ශූරතාවය දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්