file
පොතුහැර, බුළුගොල්ල හංදිය අසල දී ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කුරුණෑගල සිට කොළඹ දක්වා ධාවනය වූ එළවළු ප්‍රවාහනය කළ ලොරියක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක්.
මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තුන්දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…