Friday, September 11, 2026
Homeදේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට අයත් බොරලුගොඩ ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් සමග ඇතිවූ ආරවුලක දී සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

READ:   අයි.එම්.එෆ් ශ්‍රි ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවට ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්