මහජන උපයෝගිතා කොමිසම සඳහා නව නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.
කොමිසමේ සභාපති වශයෙන් කටයුතු කරන ජනක රත්නායක මහතා විසින් එස්.ජී සේනාරත්න මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කර තිබේ.
මහජන උපයෝගිතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී.කේ.යූ. ඒ වික්‍රමසිංහ මහතා මීට පෙර එම තනතුරින් ඉල්ලා අස්වී තිබුණා.


