file
යුක්තියේ මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටලීමකදී ඊයේ (06) මොරගොඩ, ලබුනෝරුව – කඳුපාගම ප්‍රදේශයේ දී ගංජා කිලෝ 2.5කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන ලබුනෝරුව, මරදන්කඩවල ලිපිනයේ පදිංචිකරුවෙක්.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන විසිවනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ බව මොරගොඩ පොලිස් ස්ථානය පැවසුවා.
මෙම සැකකරු මිට පෙර අවස්ථා කිහිපයකදී විවිධ අපරාධමය චෝදනා මුල් කරගෙන අධිකරණයෙන් දඩ පනවු පුදගලයෙකුද වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…