file
අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අහුන්ගල්ල පොලිස් වසමේ හෝටලයක් අසල අද (01) දහවල් මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව වාර්තා වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා.
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…