Tuesday, September 8, 2026
Homeදේශීයඅහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අහුන්ගල්ල පොලිස් වසමේ හෝටලයක් අසල අද (01) දහවල් මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා.

READ:   සේවය අත්හිටවූ ගාල්ලේ හිත හොඳ පොලිස්ගේ නිවසට වෙඩි.. - "වෙඩි තිබ්බේ පොලිසියෙන්" බවට චෝදනා (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්