Monday, April 20, 2026
Homeදේශීයඉතාලි නාපෝලී පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ජාතික ගීය ගැයූ දරුවන්ට උණුසුම් ප්‍රතිචාර

ඉතාලි නාපෝලී පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ජාතික ගීය ගැයූ දරුවන්ට උණුසුම් ප්‍රතිචාර

ඉතාලියේ නාපෝලී නුවර නාගරික පාර්ලිමේන්තුවේ මෙවර පළමු සභාවාරයේදී ශ්‍රී ලාංකාවේ ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව පාර්ලිමේන්තු සභාවේ කටයුතු ශ්‍රී ලංකා ජාතික ගීය ගායනයෙන් පසු ආරම්භ කිරීම සුවිශේෂී අවස්ථාවක් වුණා.

මෙම විශේෂ අවස්ථාව එහි පරිපලනය විසින් ලබා දී තිබූ අතර මෙරට ජාතික ගීය ගායනා කළ දරුවන්ට එම පාර්ලිමේන්තුවෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.

වීඩියෝව >> https://web.facebook.com/lifetravelerlk/posts/899541705505921

file
file
file
file
file
file
file
READ:   ඉමාම් වාර්තාව අපි පිළිගන්නේ නැහැ. වින්දතයන්ට නැති කැක්කුමක් ගම්මන්පිලට තියෙන්නේ.. - සිරිල් ගාමිණී පියතුමන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්