Thursday, September 10, 2026
Homeදේශීයනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ වැඩ භාර ගනී

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ වැඩ භාර ගනී

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) සිය ධුරයේ වැඩභාර ගෙන තිබෙනවා.

ඒ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් පසුගියදා අදාළ පත්වීම් ලිපිය ලබා ගත්තා.

ඒ නව පොලිස්පතිවරයා පත්වීමට අදාළ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව යි.

READ:   අබිරහස් ලෙස මිය ගිය පැල්මඩුල්ලේ නීතිඥවරිය, මියයෑමට පෙර සිදුවූ පහරදීම ගැන මැසේජ් එකක් නෑයෙකුට යවලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්