Wednesday, September 9, 2026
Homeදේශීයනාගනන්දගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට නියෝග

නාගනන්දගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට නියෝග

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ නියැලීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ දිවුරුම් ප්‍රකාශනයකට අදාළව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබාදුන් තීන්දුවකට අනුව යි.

ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයිරාජා යන මහත්වරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙනවා.

READ:   පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්