අද (27) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවතී තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සත්කාරක සිම්බාබ්වේ සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 304 කින් ජය…
අළුබඳුන කන්තා ටෙස්ට් තරගාවලිය ලකුණු 89කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේ අරගලය අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තට එරෙහි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ…
යල කන්නය සඳහා පොහොර මිලදී ගැනීමට නිකුත් කළ වචුචරපත්වල කාලය දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.…
ටයිටැනික් සබ්මැරීනයේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදී අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය තීරණය කර…
ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන ජූලි මාසයේ මුලදී ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණය…
ඇහැලියගොඩ ප්‍රදේශයේ දී බස්රථ අනතුරක් සිදුව තිබෙනවා. අද (26) උදෑසන රත්නපුර - කොළඹ මාර්ගයේ, පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසල සිදුවූ මෙම…
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව…