file
සමාජ මාධ්ය ක්රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ අරගලය අවස්ථාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
එහිදී ඊට අදාළ ප්රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU