Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING: සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

BREAKING: සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ අරගලය අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

එහිදී ඊට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

READ:   රජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්