file
ටයිටැනික් සබ්මැරීනයේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදී අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය තීරණය කර තිබෙනවා.
මේ සඳහා ප්‍රංශය, කැනඩාව සහ බ්‍රිතාන්‍ය යන රටවලද සහයෝගය ලබා ගැනීමට නියමිතයි.
මෙහිදී විමර්ශනයන් සඳහා අදාළ සබ්මැරීනය අනතුරට ලක්වූ ස්ථානය සිතියම් ගත කරණු ඇති.
අදාළ විමර්ශනයෙන අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනාගතයේ මෙවැනි අනතුරක් නොවීම සඳහා එම නිර්දේශ යොදා ගන්නා බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසනවා.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම ගිය ටයිටන් සබ්මැරීනය ගැඹුරු මුහුදේ දී විනාශයට පත්ව ඇති බවත් එහි ගමන් ගත් පුද්ගලයින් 5 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පසුගියදා අනාවරණය වුණා.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…