Tuesday, September 8, 2026
Homeදේශීයආහාර ද්‍රව්‍යවල මිල 128% කින් ඉහළ ගිහින්: නවතම සමීක්ෂණ වර්තාවක් හෙළි කරයි..

ආහාර ද්‍රව්‍යවල මිල 128% කින් ඉහළ ගිහින්: නවතම සමීක්ෂණ වර්තාවක් හෙළි කරයි..

ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාක් පෙන්වා දෙනවා.

එම වාර්තාවට අනුව ආහාරවල මිල128% කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ආහාර නොවන කණ්ඩයේ භණ්ඩවල මිල ද 87% කින් ඉහළ ගොස් ඇති බව එහි සඳහන් වෙනවා.

එමෙන්ම කොළඹ නගර සීමාවේ ආහාර ද්‍රව්‍යවල මිල 136% කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.

ජනතාවගේ ආදායම්වල වටිනාකම පහළ යෑම රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් 2019න් පසු වැඩි නොවීම යන හේතු නිසා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

READ:   මහජන උපයෝගිතා කොමිසමෙන් රටක් වටින ආදර්ශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්