දේශීය

ප්‍රබල කොදෙව්වන්ට නෙදර්ලන්තයෙන් ප්‍රහාරයක්: සුපිරි ඕවරය කොදෙව්වන් පරාජය කරයි..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවතී තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුපිරි ඕවරය තුළ පරාජයට පත් කරමින්.

පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 374 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 374 ක් රැස් කිරීම හේතුවෙන් කණ්ඩායම් දෙක සඳහා සුපිරි ඕවර අවස්ථාව ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.

ඒ අනුව සුපිරි ඕවරය ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම එම ඕවරය තුළ ලකුණු 30 ක් ලබා ගත්තා.

ඒ Logan van Beek ගේ සුපිරි පිතිකරණයෙන්.

ලකුණු 31ක් ලබා ගැනීමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට සුපිරි ඕවරය තුළ දී රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණයි.

ඕවරය තුළ කඩුලු දෙකක් ද දවා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago