Thursday, September 17, 2026
Homeදේශීයතවත් ඉන්දීය බිත්තර මිලියනයකට අනුමැතිය..

තවත් ඉන්දීය බිත්තර මිලියනයකට අනුමැතිය..

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තුන්වන බිත්තර තොගය මෙයයි.

අදාල තුන්වන බිත්තර තොගය අද(13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සහ මහා පරිමාණ හෝටල් සඳහා නිකුත් කිරීම ආරම්භ කළ බව ද රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

READ:   ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත සඳහා ඉන්දියාව සැමවිටම කටයුතු කරනවා- ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්