Tuesday, September 8, 2026
Homeදේශීයමෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක්

මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක්

බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මෝටර් රථයක් හැපී ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ උදෑසන 11 ට පමණ දොඩංදුව දුම්රිය ස්ථානය ආසන්නයේ දීය.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් හිමිනමක් සහ රියදුරු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතළත් කර ඇත.

දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය කලක සිට අක්‍රියව පවතින බව ප්‍රදේශ වාසින් පවසනවා.

READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්