Thursday, September 10, 2026
Homeදේශීයසුමිත්‍රා පීරිස් දිවි ගමනට සමු දෙයි

සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමු දෙයි

හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආදරණීය බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා.

අතිදක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන ඇය මිය යන විට අය 88 වන වියෙහි පසුවුණා.

READ:   BREAKING NEWS: ප්‍රබල රුසියාව - වැන්ගර් හමුදාව හමුවේ පසු බැස්සා?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්